ELAKIRI gossip



















ශ්‍රියන්තගේ සහ කුසුම් රේණුගේ දියණියගේ විවාහ මංගල උත්සවය
ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ හා ප්‍රවීණ නිළි කුසුම් රේණුගේ දියණිය තාරුකී අමායා මෙන්ඩිස්ගේ විවාහ උත්සවය කොළඹ පිහිටි සුපිරි හෝටලයකදී පැවැත්වුණා අමායාගේ අතිනත අරගත්තේ ෂෙහාන් පෙරේරායි.
මේ අවස්ථාවට ක්ෂේත්‍ර යේ කලාකරුවන් රැසක් සහභාගී වී සිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.
ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ සහ කුසුම් රේණු මහත්මියගේ දියණියගේ විවාහ මංගල උත්සවය




















Comments
Post a Comment